― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෛද්‍යවරුන් 1500ක් රට හැර යයි

වෛද්‍යවරුන් 1500ක් රට හැර යයි

පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින බවයි.

එමෙන්ම කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.