27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 500 යේ දෙවන ණය වාරිකය ලෝක බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඩොලර් මිලියන 250ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට හිමිවෙයි.

පළමු වාරිකය යටතේද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් ලබා දීමට මීට පෙර කටයුතු කර තිබුණා.