24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති දෙමළ මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනපති දෙමළ මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට නියමිතය.

අද පස්වරු 3ට මෙම හමුව සිදුවන බව දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම රැස්වීමට තමන් සහභාගී නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසා තිබේ.

දැනටමත් එකඟ වී ඇති සාකච්ඡා ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ඊට සහභාගි නොවන බවයි ඔහු පවසා ඇත්තේ.