27.7 C
Colombo
Tuesday, May 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ජනපති ගත් තීරණය

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ජනපති ගත් තීරණය

මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (21) ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා කියා සිටියේ එම මුදල් එලැඹෙන ජනවාරි මස පළමු සතිය වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවයි.