31 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල්ගෙන් නව පත්වීම් කිහිපයක්

ජනපති රනිල්ගෙන් නව පත්වීම් කිහිපයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දී තිබේ.ජනපති රනිල්ගෙන් නව පත්වීම් කිහිපයක්