― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැව් බැම්මෙන් බිමට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වැව් බැම්මෙන් බිමට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වවුනියාවේ පාවක්කුලම ජලාශයේ වැව් බැම්මෙන් ඇද වැටී ඊයේ (21) තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජලාශයට ඇද වැටී ඇත්තේ වාන් දමන ආකාරය නැරඹීමට පැමිණි තරුණියක් බවයි පොලීසිය පවසන්නේ.

එම තරුණිය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මියගිය තරුණියගේ ඥාතියෙකු පැමිණ ඇයව හදුනාගන්නා තුරු ඇය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම කල් දමා ඇති බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 18 ක් පමණ වන මෙම තරුණිය වැව් බැම්මෙන් පහලට ඇද වැටී වැවේ ගිලෙමින් සිටියදී අවට සිටි කිහිපදෙනෙකු ඇයව ගොඩට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.