30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුම අද සිට යළි ඇරඹේ

යුක්තියේ මෙහෙයුම අද සිට යළි ඇරඹේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ඇල්ලීඑමි යුක්තිය මෙහෙයුම අද (27) සිට නැවත ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) හෝමාගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල ඇතුළු වත්කම් රජයට පවරගැනීම සඳහා පොලිස් නීති කොට්ඨාසය මගින් පොලිස් නීතීඥයින් පත්කර ඇති බවයි.