31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ අනාරක්ෂිත ගස් 200ක් කැපීමට සැලසුම්

කොළඹ අනාරක්ෂිත ගස් 200ක් කැපීමට සැලසුම්

කොළඹ නගරයේ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවයි.