27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයෙන් ගෙන්වූ මස් තොගයක සූකර උණ වෛරසය

චීනයෙන් ගෙන්වූ මස් තොගයක සූකර උණ වෛරසය

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකානු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී තිබෙනවා.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි සඳහන් කළේ මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි.

ඌරුමස්, සොසේජස් සහ තාරා ඔළු ඇතුළු මස් තොගයක් චීනයෙන් මෙරටට ආනයනය කර ඇත්තේ මෙම මස මුල් සතියේදීයි.