26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා.

ඩිස්ටිලරිස් සමාගම පැවසුවේ ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම මිලිලීටර 375 සහ මිලිලීටර 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50 කින් සහ රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.