30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවරට නායයෑමේ රතු නිවේදන

මහනුවරට නායයෑමේ රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රදේශයටත් නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ බදුල්ල, මොණරාගල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නායයෑමේ අනතුරු ඇඟවීම් පනවා ඇති අතර එය අද (02) සවස 3.30 දක්වා බලපැවැත්වෙන බවයි.