26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකථන, අන්තර්ජාල හා රූපවාහිනී ගාස්තු ඉහළට

දුරකථන, අන්තර්ජාල හා රූපවාහිනී ගාස්තු ඉහළට

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පූර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි.

අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

වැට් බද්ද ඉහළ දැමීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.