30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුවේ දැඩි රථවාහන තදබදයක්

කොටුවේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ගය අවහිර වීමෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිරත වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය දැඩි ලෙස අවහිර වී ඇති බවයි.

නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටින බවයි වාර්තා වන්නේ.