― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

දික්ඔය, බටල්ගල වතුයායේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බඹර ප්‍රහාරය ලක් වූ මෙම කාන්තාව දික්ඔය රෝහලට ඇතුළත් කර අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දික්ඔය, බටල්ගල වතු කාර්යාලය අසළදී බඹර ප්‍රහාරයකට ලක්ව අවුරුදු 14ක පිරිමි දරුවෙකු ඇතුළු 06 දෙනෙකු හා කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලෙස රෝහල්ගත කළ අවුරුදු 78ක් වයසැති කාන්තාවකි.