31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වැසේ

වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වැසේ

හෙට (06) සහ අනිද්දා (07) වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (06) රාත්‍රී 10 සිට අනිද්දා පස්වරු 05 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති.

විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙන බැවින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.