27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටින් පැන්නූ රත්‍රං තොගයක් ඉන්දියාවෙන් අල්ලයි

මෙරටින් පැන්නූ රත්‍රං තොගයක් ඉන්දියාවෙන් අල්ලයි

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ, ධනුෂ්කොඩි දක්වා රැගෙන ගිය රුපියල් කෝටි හතර හමාරක් වටිනා රත්‍රං තොගයක් ඉන්දීය රේගුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එරට බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝග්‍රෑම් 7.70ක් සිය භාරයය ගෙන ඇති බවයි එරට බලදාරීන් පවසන්නේ.