28.5 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩයනාගේ නඩුව බැලීමට සජිත් උසාවි යයි

ඩයනාගේ නඩුව බැලීමට සජිත් උසාවි යයි

නඩු විභාගයක් දැක බලාගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැකබලා ගැනීම සඳහා ඔහු අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වුණේ.