27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදැරියක් සමූහ දූෂණය කළ තිදෙනෙක් අල්ලයි

දැරියක් සමූහ දූෂණය කළ තිදෙනෙක් අල්ලයි

මුලතිවු, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස්, පහර දී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් පසුගිය 05 වැනිදා මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහර දී සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

දැරිය දූෂණය කළ සැකකරුවන් තිදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.