27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපාන මුදල් ඇමති අනිද්දා දිවයිනට

ජපාන මුදල් ඇමති අනිද්දා දිවයිනට

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි නිල සංචාරයක් සඳහා අනිද්දා (11) දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු 12 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ජපාන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හමුවී සාකච්ඡා පවත්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.