30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොකේන් කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

කොකේන් කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත, ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් කොකේන් කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 25කට වඩා වැඩි බවයි.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.