26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් ජනාධිපතිවරණ සටනට

රනිල් ජනාධිපතිවරණ සටනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ දී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය 2025 ජනවාරි මාසයේදීත්, පළාත් සභා මැතිවරණය 2025 මාර්තු මාසයේදීත් පැවැත්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.