27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඩකලපුව දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර තිබෙනවා.

අධික වැසි සමඟ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙනුයි මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇත්තේ.

මේ හේතුවෙන් මඩකළපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.