28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඈන් කුමරිය ජනපති රනිල් හමුවෙයි

ඈන් කුමරිය ජනපති රනිල් හමුවෙයි

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් ඊයේ (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

තෙදින නිල සංචාරයක් සඳහා ඔවුන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ජනාධිපති මන්දිරයේ දීයි ඔවුන්ගේ මෙම හමුව සිදුව ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යත්‍රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඈන් කුමරිය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.