― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවාහන අමතර කොටස් මිලත් නගී

වාහන අමතර කොටස් මිලත් නගී

පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම හේතුවෙන් ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව තිබෙනවා.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එසේම මෝටර් රථ අමතර කොටස් සඳහා 15%ක්ව පැවති වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීම හේතුවෙන් වාහන අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බවයි.