23.4 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක් නානුඔය සහ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි.