31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

ජනපති රනිල් ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය (Viola Amherd) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි මෙම හමුව සිදුව ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය මෙහිදී සුහඳ කතාබහක ද නිරත විය.