27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 963ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 963ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 963ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 638ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325ක් අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 10කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.