28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනවාරියේ සිට පුද්ගලයින් 16,146කට විශේෂ දීමනාවක්

ජනවාරියේ සිට පුද්ගලයින් 16,146කට විශේෂ දීමනාවක්

සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමිනි .

ඒ අනුව පිරිවෙන්වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇත.