28 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදක්ෂිණ අධිවේගයේ දැඩි මීදුම් තත්ත්වයක්

දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුම් තත්ත්වයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.