― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිගණන නිලධාරී පුරප්පාඩු 400ක්

විගණන නිලධාරී පුරප්පාඩු 400ක්

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පුරප්පාඩු හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් කිරීමට සිදුව ඇති බවයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න සඳහන් කළේ.

අදාළ විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩනිමින් සිදු කරන බවත් ඒ අනුව සුදුසුකම් ලත් දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිත බවත් විගණකාධිපතිවරයා අවධාරණය කළා.

ඒ සඳහා ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරනු ඇති.