26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලක රගර් පුහුණුකරු හෙරොයින් සමඟ අල්ලයි

පාසලක රගර් පුහුණුකරු හෙරොයින් සමඟ අල්ලයි

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි අයෙකු හෙරොයින් 02ග් ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර, අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර ඇති අතර මේ වනවිට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවයි පොලීසිය පවසන්නේ.