― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශය පුරා අද (24) උදැසන කාලයේ මල්තුහීන පතිත වී තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය සහ උදෑසන කාලයේ පවතින සෙල්ශියස් අංශක 8 කට අඩු අධික සීතල තත්ත්වයත් සමඟයි මෙලෙස මල්තුහීන පතිත වී ඇත්තේ.

මල් පැල, තේ ගස්, විසිතුරු ගස් වර්ග ඇතුළු එළවළු වගාවන් මතට මෙලෙස අලංකාර ලෙස මල් තුහින පතිත වී විමෙන් මුළු පරිසරය ඉතාමත් අලංකාවරත් වී තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.