26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස්නාහිර ලාදුරු රෝගීන් වැඩිවෙයි

බස්නාහිර ලාදුරු රෝගීන් වැඩිවෙයි

බස්නාහිර පළාතේ ලාදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ලෝක ලාදුරු දිනයට සමගාමීව ඊයේ (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදි පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මේ වනවිට බස්නාහිර පළාතෙන් ළමා ලාදුරු රෝගින් 69 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඇය අවධාරණය කළේ.