30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරට පෙරපාසල් නොයන දරුවන් ගැන අනාවරණයක්

මෙරට පෙරපාසල් නොයන දරුවන් ගැන අනාවරණයක්

මෙරට අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන්ගෙන් 30% ක් පෙර පාසල් නොයන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පූර්ව ළමා සංවර්ධන අවධිය ඉතාම වැදගත් වන අතර ඒ පිළිබඳව ලෝකයේ වැඩිම අවදානයක් යොමුවන බවයි.

එමෙන්ම මෙරට පෙර පාසල් ඩිප්ලෝමාධාරින් සිටින්නේ 6000 ක් පමණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.