26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2025 දී නව දේපළ බද්දක්

2025 දී නව දේපළ බද්දක්

2025 වසරේදී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම දේපළ බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපළක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවයි.

එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ නව වක්‍ර බදු හඳුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බවයි .

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිලේ ඉහළ යාමක් සිදුනොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.