24 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ

මේ වසරේ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ

රට සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.