28.2 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත්කරල් 31390ක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්කරල් 31390ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඊයේ (29) සවස මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කරල් 31390ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන එමිල් නගර්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.