29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවතට

දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවතට

දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

ඒවායේ පවතින දෝෂ හේතුවෙනුයි මෙලෙස දුම්රිය නැරඹුම් මැදිරි ධාවනයෙන් ඉවත් කර ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලි පැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම් මැදිරි බවයි.

ඒ හේතුවෙන් නැරඹුම් මැදිරි 4න් 2ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.