24.5 C
Colombo
Monday, January 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්

කෙහෙළිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රසම්පාදන අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර සහ අනෙකුත් අමාත්‍යංශ නිලධාරීන් ගැන පිළිබඳව ගනු ලබන තීරණය පසුව ලබා දීමට නියමිතයි.