27.2 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී ඇත.