― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාලමක් අසළ බිළිඳු මළ සිරුරක්

පාලමක් අසළ බිළිඳු මළ සිරුරක්

රාජගිරියේ පාලමක් අසළ තිබී අද උදෑසන (31) බිළිඳු මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ රාජගිරිය මාදින්නාගොඩ පාලම අසළ තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි.

එමෙන්ම මළ සිරුර තිබූ ස්ථානයේ නවතා තිබුණු කාර් රථයක ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට තිබූ බවයි පොලීසිය පවසන්නේ.