30 C
Colombo
Sunday, May 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමස්සිනාගේ පිහි පහරින් අයෙක් ජීවිතක්ෂයට

මස්සිනාගේ පිහි පහරින් අයෙක් ජීවිතක්ෂයට

චුන්නාකම් හිදී මස්සිනාගේ පිහි ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චුන්නාකම් පොලිසිය පැවසුවේ නිවසේ ඇති කරන කුකුළන් මස්සිනාගේ නිවෙසකට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමකදී කුකුළන් ඇති කළ ලංගම කොන්දොස්තරට ඊයේ (30) පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ චුන්නාකම්, කන්දරොඩේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සන්ද්‍රරාජන් ගෝබි රාජ් නැමැති පුද්ගලයෙකි.