31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් කැළණිය විශ්ව විද්‍යාලයට

ජනපති රනිල් කැළණිය විශ්ව විද්‍යාලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) කැලණිය විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා එහි ගොස් ඇත්තේ.

ඒ අනුව නව ගොඩනැගිලි පරිශ්‍රය අද (31) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කෙරුණා.