― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපිහි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

පිහි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් නිල්පනාගොඩ ප්‍රදේශයේදී අද (01) පෙරවරුවේ පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයට ලක්වූ හමුදා සෙබළා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.