― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාසල් යළි ඇරඹේ

පාසල් යළි ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අදින් (05) ඇරඹෙනවා.

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පසුගිය 01 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද, එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය කල් යනු ලැබීය.

ඒ අනුවයි පසුගිය දෙසැම්බර් 23 වැනිදායින් ඇරඹි දීර්ඝ පාසල් නිවාඩුව නිමා කරමින් අද (05) දිනයේ යළි පාසල් ඇර්‍අඹෙන්නේ.