― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට

බිත්තරයක මිල මේ වනවිට රුපියල් 58 දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට සති කිහිපයකට රුපියල් 40කට පැවති බිත්තරයක මිල යළිත් වරක් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්න්නේ.

බිත්තර ව්‍යාපාරිකයින් චෝදනා කරන්නේ කුකුළු ගොවිපළ හිමියන් බිත්තර මිල ඉහළ දමා ඇති බවයි.