― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෙහෙළියට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර

කෙහෙළියට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර

දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

වෛද්‍ය නිර්දේශ මතයි මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ලට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී ඇත්තේ.

පසුගියදා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.