27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගසක අත්තකට තවත් දරුවෙක් බිලිවෙයි

ගසක අත්තකට තවත් දරුවෙක් බිලිවෙයි

ගසක අත්තක් කඩා වැටීමෙන් තවත් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් නෝර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් දරුවෙක්.

අප වාර්තාකරු පැවසුවේ මෙම පාසල් සිසුවා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කපමින් තිබූ ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අනතුරුවයි දරුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගයේ ගස කපමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.