ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ජනාධිපතිවරයා ඉන්දියන් සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතය.
මෙම සමුළුව මේ මස 9 සහ 10 යන දෙදින තුළ ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරදී පැවැත්වේ.
ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.