26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශ සුඛෝපබෝගී මගී නෞකාවක් මෙරටට

ප්‍රංශ සුඛෝපබෝගී මගී නෞකාවක් මෙරටට

ප්‍රංශයේ සිට පැමිණි Le Jacques නම් සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

සංචාරකයින් 130 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 120 දෙනෙකුගෙන් සමන්විත මෙම නෞකාව අද (08) පෙරවරුවේ සිට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහි සිටින සංචාරකයින් කොළඹ ඇතුළු මෙරට ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතයි.

නෞකාව අද (08) පස්වරුවේ තායිලන්තය බලා ගමන් කිරීමට නියමිතය.